වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

මෘදුකාංගයක් ක්‍රැක් කරමු [How to Crack a Software]

ඔන්න මම අද ආවෙ ඔයාලාට දැනුමට යමක් එකතු කරන්න.ඔයාලා හරි ආසයි නේ හැක් කරන්න.
ඇත්තටම හැක් කිරීම සහ ක්‍රැක් කිරීම කියන්නේ දෙකක්.හැක් කිරීම යනු යම් ස්ථානයකට (උදා :- වෙබ් අඩවියකට) අනවසරයෙන් ඇතුල් වීමයි.
ක්‍රැක් කිරීම යනු යම් මෘදුකාංගයක් තුළට ඇතුල් වී එහි ආරක්ෂණ යාන්ත්‍රනය බිඳ දැමීමයි.මේ සඳහා උදාහරණ ලෙස පරිගණක ක්‍රීඩා වල රෙජිස්ට්‍රේෂන් ඉවත් කිරීම , මෘදුකාංග වල ට්‍රයල් වර්ෂන් ෆුල් වර්ෂන් බවට පත් කිරීම ආදිය දැක්විය හැකියි.

ඒ නිසා මම අද කියලා දෙනවා මුදල් ගෙවා භාවිතා කළ යුතු මෘදුකාංගයක්  කොහොමද නොමිලේ භාවිත කරන්නේ කියා.මුලින්ම කියන්න ඕනෙ මේක අධ්‍යාපනික දැනුම සඳහා පමණයි.ඔයාලාට ඇත්තටම මෘදුකාංගය අවශ්‍ය නම් කරුණාකර එය මුදල් ගෙවා ලබාගන්න.මොකද මෘදුකාංගයකට කෝඩ් කිරීම ඉතා අසීරු කටයුත්තක්.නමුත් දුප්පත් අපිට කොයින්ද ඕවා ගන්න සල්ලි නේද?
එහෙනම් අපි බලමු කොහොමද මෘදුකාංගයක් ක්‍රැක් කරන්නේ කියා.


මේ සඳහා මම යොදා ගන්නේ ස්ක්‍රීන් සේවරයක්.අපි කවුරුත් ආසයිනේ ලස්සන ස්ක්‍රීන්සේවර් වලට.නමුත් මේක නොමිලේ දෙන එකක් නෙවෙයි.ඒත් මේ ක්‍රමය මගින් මෙය කිසිම අවුලක් නැතුව නොමිලේ භාවිතා කරන්න පුළුවන්.
මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නෙ එක් මෘදුකාංගයක් පමණයි.
එය නමින් රිසෝ(ර්)ස් හැකර් (Resource Hacker).එය මෙතනින් ලබා ගෙන ඉන්ස්ටෝල් කරගන්න.
උදාහරණය සඳහා මම යොදා ගත් ස්ක්‍රීන්සේවරය මෙතනින් ගන්න.

පළමුව ඔබට ක්‍රැක් කිරීමට අවශ්‍ය මෘදුකාංගයෙහි ප්‍රධාන ෆයිලය (Main Executable File) සොයා ගන්න.

*මම මේ සඳහා ගන්නේ ස්ක්‍රීන්සේවරයක් බැවින් රූප සටහන් වල දැක්වෙන්නේ එයට අදාල ක්‍රමයයි.

මේ තියෙන්නේ එහි ඔරිජිනල් හෙවත් ට්‍රයල් වර්ෂන් එකයි (01).





දෙවනුව ප්‍රධාන ෆයිලය රිසෝ(ර්)ස් හැකර් මගින් ඕපන් කර ගන්න.


පසුව (02) හි සඳහන් පරිදි CUSTOMDATA මත ඩබල් ක්ලික් කරන්න.
පසුව (03) හෙවත් 495 : 1049 මත ඩබල් ක්ලික් කරන්න.
එවිට ඔබේ දකුණු පසින් පෙනෙන version = normal (04) යන්න සොයා ගන්න.



ඔන්න දැන් අපි අවශ්‍ය ස්ථානය නිවැරදිවම සොයා ගත්තා.
දැන් version = normal යන්න version = full ලෙස වෙනස් කරන්න (05)
දැන් (06) ස්ථානය ක්ලික් කර ස්ක්‍රිප්ට් එක කම්පයිල් (Compile Script) කරන්න.





දැන් බොහෝ දුරට වැඩේ අවසානයි.සේව් කර ගැනීමට (07) ක්ලික් කරන්න.
දැන් වැඩේ ඉවරයි.රිසෝ(ර්)ස් හැකර් ක්ලෝස් කර ප්‍රධාන ෆයිලය තිබූ ස්ථානයට යන්න.
දැන් ඔබට පෙනෙනවා ඇති එම ස්ථානයේ පහත ආකාරයට ෆයිල් දෙකක් ඇති බව.



අනවශ්‍ය ෆයිලය මකා දමන්න.
දැන් ක්‍රැක් කරපු ෆයිලය ඕපන් කරලා බලන්න.මේ විදිහට පෙනෙයි.







සුපුරුදු ලෙසම ඔබේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහළින් කමෙන්ට් කරගෙනම යන්න.

Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.