වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ෆිල්ම් බාන්න සහ ගේම් බාන්න සුපිරි සයිට් (Download Films & Games)

මාසයක නිහඬතාවයකින් පසු ඔන්න මම ෆිල්ම් බලන්න කැමති සහ ගේම් ගහන්න කැමති යාළුවන් වෙනුවෙන් පෝස්ට් එකක් අද දානවා.අද දෙන්නේ මේ දෙකටම ගැලපෙන , කරදරයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් වෙබ් සයිට් කීපයක්.
මේ ලින්ක් වලට ගිහින්ම බලන්න.

ඔන්ලයින් ෆිල්ම් බලන්න / බාන්න මේ සයිට් වලට යන්න

https://www.solarmovie.ph/

http://hindilinks4u.to/


http://kisscartoon.me/





ටොරන්ට් වලින් ෆිල්ම් බාන්න මේ සයිට් වලට යන්න**


http://yts.ag/







https://kat.cr/




**ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන ක්‍රමය දන්නේ නැති අය මෙතනින් ගිහින් බලන්න. 
            ඩිරෙක්ට් හයි ස්පීඩ් ෆිල්ම් බාන්න මේ සයිට් වලට යන්න
http://hdmoviespoint.com/



http://moviescounter.com/




ඩිරෙක්ට් හයි ස්පීඩ් ගේම්ස් බාන්න මේ සයිට් වලට යන්න

http://oceanofgames.com/ 


සාමාන්‍ය ක්‍රමයට ගේම්ස් බාන්න මේ සයිට් වලට යන්න

http://igg-games.com/




http://game-owl.com/






ඉහත සඳහන් සියළුම වෙබ් අඩවි මා විසින් භාවිතා කරන අතර පිවිසීමට ආරක්ෂිත වේ.

ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.