වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

කුරහන් යායේ සඳ උතුරාගෙන - අනුවාදනය [Kurahan Yaye Sanda Uthuragena - Instrumental]



ඔන්න අදත් මම ඔයාලාට ගීතයක් අරගෙන ආවා.අද මම දෙන්න යන්නේ විරහා ගීතයක අනුවාදනයක් පමණයි.මේ ගීතයේ ගායකයා අප කොයි කවුරුත් ඉතා හොඳින් දන්නා ටී.එම් ජයරත්න මහතා.ඔහු සුභාවිත සංගීතයට ඉතා විශාල මෙහෙයක් ඉටු කළ ගායකයෙක් වශයෙන් හැඳින්වුවහොත් එය වරදක් නොවේ.ඔහු ගායනා කරපු ගීත අතුරින් අද මා තෝරාගත්තේ කුරහන් යයේ සඳ උතුරාගෙන යන ගීතය සඳහා වන අනුවාදනයයි.මෙම අනුවාදනය ගැන හැඳින්වුවහොත් මෙය උපුටා ගන්නා ලද්දේ යූ ටියුබ් වෙබ් අඩවියෙන් වන අතර එහි නිර්මාපකයා වන්නේ අරා ඔන්ලයින් චැනලයේ අයිතිකරු වේ.දක්ෂයින් අතර අති දක්ෂයෙක් වන ඔහුගේ වාදන හැකියාව මෙය සමග රස විඳලාම බලන්න. හැකිනම් ස්පීකර් වෙනුවට හෙඩ්ෆෝනයක් භාවිතා කර මෙහි ඇති විරහා රසය විඳින්න.අදට මම යනවා.සුපුරුදු ලෙසම ඔබේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා ද පහළින් කමෙන්ට් කරගෙන යන්න.

http://pc.cd/YGiitalK

MD5 : 5B3C98E2435D453A0363D57C7B68E8E0





Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.