ඉතින් කොහොමද ඔයාලට.ඔන්න ඉතින් මම අද ඇනිමේෂන් නම් ගෙනාවෙ නෑ.ඒත් අවෙ හිස් අතින් නම් නෙවෙයි.මගේ නව යූටියුබ් චැනලය ගැන දැනුවත් කරන්න.මම මේ වෙබ් අඩවියෙන් දෙන්නෙ ගීත වලට ඇනිමේෂන් විතරක් නිසාත් ඒවා ධාවනය වෙන්නේ පරිගණක වල පමණක් නිසාත් යූටියුබ් වලින් මා සතුව ඇති ගීත දෙන්න අදහස් කළා.එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යූටියුබ් චැනලය නිර්මාණය වෙන්නේ.නමුත් ඉදිරියේදී මෙම චැනලය ගීත වලට පමණක් සීමා නොකර අධ්‍යාපනික දැනුම ඔයාලාට ලබාදෙන්නත් මම සූදානම්.ඉතින් මේකට යන එන ගමන් යූටියුබ් එක පැත්තෙ ගිහින් තවත් පැරණි ගීත රසවිඳින්න.අදහස් එහෙමත් කොටාගෙනම යන්න.

Nuwan Mihiraj
Subscribe to:
Post Comments (Atom)
හොඳයි
ReplyDeleteThank You
Delete