වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

සිහින නෙලුම් මල් [Sihina Nelum Mal]




-
-
-
-

-
-
-
-
-
-
-
-

-
-
-
-
...//

ද මම අරගෙන ආවෙ මරියසෙල් ගුණතිලක මහත්මිය ගායනා කරන ලොකු කුඩා කොයි කවුරුත් එක සේ කැමති ගීතයක්.මෙය පුද්ගලිකව මමත් ඉතා කැමති ගීතයක්.මෙහි පදරචකයා අජන්තා රණසිංහ වන අතර සංගීතය සැපයුවේ රොෂාන් ද සිල්වා වේ.ඉතින් වැඩි විස්තර නැතුව මේ ගීතය රස විඳින්න.සුපුරුදු ලෙස ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙනම යන්න.

ප.ලි : මෙම ඇනිමේෂන් එක නියමිත පරිදි ධාවනය වීමට නම් පරිගණකයෙහි රැම් එක අවමයෙන් 4GB වත් තිබිය යුතුය.

http://pc.cd/m8yrtalK
MD5 : 3E4E2A509A09261B78655662EED2232B


Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]


https://nofile.io/f/2TT5uGa999E#108e1006f5289b5b
MD5 : 3E4E2A509A09261B78655662EED2232B

Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.