සිහින නෙලුම් මල් - පොකුණු පුරාමගෙ පුතුගෙ කිරි සිහිනේ - සුවඳ කලාමගෙ ලොවම ඒ සිහිනෙන් - පහන් වෙලාකිරි සුවඳ දේ මුවගේ - පවන් සලාබලා ඉඳින්නම් මා - දිව රෑ පුතේමගෙ පුතු දිනෙන් දිනේ - ලොකු වෙන්නකෝසුලැඟිල්ල පටලා - හෙට යං පුතේඇවිදින්නට මා හා - මිදුලේ වටේඅම්මා කියූ නාමේ - මට දුන් පුතේරාජිණියකී දැන් මා - පුතුගේ පිනින්හැම මව්වරුන් සේ - අම්මා නුඹේසතුටින් හිඳිම් පිහිනා - පුතුගේ නමින්
පුතු දකින උදයේ - හැමදාම දැන්නව දවසකී මට නම් - දෙන වාසනාහිරු සඳු දවල් රෑ - මට පායනාපුතු මිස වෙනින් කවුදෝ - සුරතල් පුතේසිහින නෙලුම් ...//
අද මම අරගෙන ආවෙ මරියසෙල් ගුණතිලක මහත්මිය ගායනා කරන ලොකු කුඩා කොයි කවුරුත් එක සේ කැමති ගීතයක්.මෙය පුද්ගලිකව මමත් ඉතා කැමති ගීතයක්.මෙහි පදරචකයා අජන්තා රණසිංහ වන අතර සංගීතය සැපයුවේ රොෂාන් ද සිල්වා වේ.ඉතින් වැඩි විස්තර නැතුව මේ ගීතය රස විඳින්න.සුපුරුදු ලෙස ඔබේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙනම යන්න.
ප.ලි : මෙම ඇනිමේෂන් එක නියමිත පරිදි ධාවනය වීමට නම් පරිගණකයෙහි රැම් එක අවමයෙන් 4GB වත් තිබිය යුතුය.
MD5 : 3E4E2A509A09261B78655662EED2232B
Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]
MD5 : 3E4E2A509A09261B78655662EED2232B
No comments:
Post a Comment