පළඳවන්න බෑ මට මංගල මුදුවසළඹ වැටුණි නැත ඇති අයිතිය නුඹටපිපුණු මල වගෙයි පරවුණු හිත තවමහිනාවෙන්නෙ හිනා නොවී බැරි කමට //
සායම් කළ සිතුවම ළඟ දණින් වැටීමහමෙරකට හැඬුවත් දැන් පලක් නැතීවැලි කැටයක්වත් වැටෙනා හඬ නෑසීමට තනිවෙන්නට ඇත්නම් මං කැමතියිපළඳවන්න බෑ...
ආදරයෙන් පෙම් කළ හිත බිඳී ගියාසංසාරේ පහන් එළිය නිවී ගියාමං ආවේ ළඟටම වරදකින් මෙදාඒ වරදට සෙනෙහස සාපයක් වුණාපළඳවන්න බෑ...
ටික කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ නිකන් නම් නෙවෙයි.අද මම ගෙනාවෙ අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයා ගායනා කරන ඉතා මියුරු ගීතයක්.වර්තමානයේ නම් අසංක ප්‍රියමන්ත පීරිස් යන නම ඇසූ පමණින්ම මතක් වෙන්නෙ "ජයින් ජයම වීවා" "පුතී" යන යෙදුම් නේද? ඒත් ඇත්තටම ඔහු වෙනස්ම විදිහේ තේමාවන් යටතේ ඉතා අරුත්බර හා රස පිරුණු ගීත ගායනා කළ ගායකයෙක් වශයෙන් හැඳින්වූවොත් මම හිතන්නෙ එය වරදක් නොවෙයි.ඉතින් තවත් අටුවා ටීකා නැතිව ගීතය රස විඳින ගමන් ඔබේ අදහස්,උදහස්,යෝජනා හා චෝදනා කමෙන්ට් කරගෙනම යන්න.
MD5 : D95A27C8DC83A02E5BD914F3646F4465
Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]
MD5 : D95A27C8DC83A02E5BD914F3646F4465
No comments:
Post a Comment