වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

පළඳවන්න බෑ මට මංගල මුදුව [Palandawanna Ba Mata Mangala Muduwa]


//

...

...

ටික කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ නිකන් නම් නෙවෙයි.අද මම ගෙනාවෙ අසංක ප්‍රියමන්ත පීරිස් මහත්මයා ගායනා කරන ඉතා මියුරු ගීතයක්.වර්තමානයේ නම් අසංක ප්‍රියමන්ත පීරිස් යන නම ඇසූ පමණින්ම මතක් වෙන්නෙ "ජයින් ජයම වීවා"  "පුතී" යන යෙදුම් නේද? ඒත් ඇත්තටම ඔහු වෙනස්ම විදිහේ තේමාවන් යටතේ ඉතා අරුත්බර හා රස පිරුණු ගීත ගායනා කළ ගායකයෙක් වශයෙන් හැඳින්වූවොත් මම හිතන්නෙ එය වරදක් නොවෙයි.ඉතින් තවත් අටුවා ටීකා නැතිව ගීතය රස විඳින ගමන් ඔබේ අදහස්,උදහස්,යෝජනා හා චෝදනා කමෙන්ට් කරගෙනම යන්න.

http://pc.cd/H5L7

 MD5 : D95A27C8DC83A02E5BD914F3646F4465


Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]

https://nofile.io/f/YzyWnRnhBrd#40fde187fa08859f

MD5 : D95A27C8DC83A02E5BD914F3646F4465

Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.