හිමි නැති පෙමකට ඉකි බිඳ හැඬුමට - සිත මගෙ බොළඳ වෙලාඅන් සතු හදකට පෙම් කළ වරදට - ලොව මට එරෙහි වෙලා //
කියා ගන්න මට දහසක් දේ ඇත - මතු දවසක ඔබ හා තනි වීහමු වන්නට බෑ උකුසු වෙසින් ඇත - නෙතු දහසක් අප වෙත යොමු වීහිමි නැති ...
කිරිල්ලියක ලෙස ඉගිලී එන්නට - සිතෙයි අත්තටු නැතිද මැවීවරම් නොවෙයි මට ඔබ හමු වන්නට - ඈතින් හිඳ හිනැහෙනු මැනවීහිමි නැති ...
ඔන්න සුපුරුදු පරිදිම අදත් මම ඉතා මියුරු ගීතයක් ඔබට රසවිඳින්නට අරගෙන ආවා.විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරනු ලබන මේ ගීතයේ ගී පද කැමිලස් පෙරේරා මහතාගෙන් වන අතර සංගීතය සැපයුවේ සියෙක් සංගීත කණ්ඩායම විසිනි.අහලම බලන්න වර්තමානයේ ඇති අර්ථයක් නැති ගීත වල හා මෙම ගීතයේ ඇති වෙනස.පුරුදු ලෙසම දත් ඔබට මෙම ගීතය හා එහි අනුවාදනය යන දෙකම පහලින් බාගන්න පුළුවන්.මෙහි අනුවාදනය උපුටා ගත්තේ යූ ටියුබ් වෙබ් අඩවියෙනි.ඉතින් හොරෙන්ම බාගෙන යන්නේ නැතුව කමෙන්ට් එකක් කොටාගෙනම යන්න.
ගීතය පහළින් බාගන්න
MD5 : 39F9D6A3514FA426AE4B91C902A1FE23
MD5 : 39F9D6A3514FA426AE4B91C902A1FE23
Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]
අනුවාදනය පහළින් බාගන්න
MD5 : 374EBB18F3678560EEED62E3D0BEF837
Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]
No comments:
Post a Comment