වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

හිමි නැති පෙමකට + අනුවාදනය [Himi Nathi Pemakata + Instrumental]





-
- //

-
-
...

-
-
...


ඔන්න සුපුරුදු පරිදිම අදත් මම ඉතා මියුරු ගීතයක් ඔබට රසවිඳින්නට අරගෙන ආවා.විශාරද මාලනී බුලත්සිංහල මහත්මිය විසින් ගායනා කරනු ලබන මේ ගීතයේ ගී පද කැමිලස් පෙරේරා මහතාගෙන් වන අතර සංගීතය සැපයුවේ සියෙක් සංගීත කණ්ඩායම විසිනි.අහලම බලන්න වර්තමානයේ ඇති අර්ථයක් නැති ගීත වල හා මෙම ගීතයේ ඇති වෙනස.පුරුදු ලෙසම දත් ඔබට මෙම ගීතය හා එහි අනුවාදනය යන දෙකම පහලින් බාගන්න පුළුවන්.මෙහි අනුවාදනය උපුටා ගත්තේ යූ ටියුබ් වෙබ් අඩවියෙනි.ඉතින් හොරෙන්ම බාගෙන යන්නේ නැතුව කමෙන්ට් එකක් කොටාගෙනම යන්න.

 ගීතය පහළින් බාගන්න
MD5 : 39F9D6A3514FA426AE4B91C902A1FE23

http://pc.cd/PIjrtalK


Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]


https://nofile.io/f/TXXoMv6OBEM#55bad436fae28867
  
අනුවාදනය පහළින් බාගන්න
MD5 : 374EBB18F3678560EEED62E3D0BEF837


http://pc.cd/w0K7


Mirror Link [Password : www.nuwangeadawiya.blogspot.com]


https://nofile.io/f/ZdTH4t9H38J#df04a638e90cf430


Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.