වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

දවසක් පැළ නැති හේනේ (Karaoke)

අද මම ඔයාලට ගෙනාවේ දවසක් පැළ නැති හේනේ ගීතය කැරෝකේ ලෙස පද මාලාවද සමගින්.
මෙහි අඩංගු වන මියුසික් ට්‍රැක් එක යූ ටියුබ් වෙබ් අඩවියෙන් ලබා ගත්තකි.
මේ ගීතය ගායනා කරන්නේ අප කොයි කවුරුත් ඉතා හොඳින් හඳුනන ප්‍රවීණ ගායක විශාරද ගුණදාස කපුගේ මහතාය.ගීතය රචනා කරන ලද්දේ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා විසිනි.
නිදහසේ වචන වලින් තොර සංගීතයෙහි රස විඳින්න.කැමති නම් ගායනා කරන්න.
තවත් මෙවැනිම මියුරු ගීතයකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට මම යනවා.
http://pc.cd/rbRctalK

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.