වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ප්‍රීමියම් ස්ක්‍රීන්සේවර්ස් දාමු (Freeze Premium Screensavers)



ද මම ඔයාලාට අළුත් මෘදුකාංග කීපයක් අරගෙන ආවා.මෘදුකාංග කිව්වට ස්ක්‍රීන් සේවර් ටිකක්.
මේවා ත්‍රිමානව සජීවීකරණය කරපු ලස්සනම ලස්සන ඒවා.
මේ ටික දැන් අන්තර්ජාලය තුළ වෙන කොහේවත් නැති නිසා මෙහෙම දෙන්න හිතුවා.
මේවායින් සමහර ඒවා වින්ඩෝස් 32 බිට් (x86)  සමඟ පමණක් ක්‍රියා කරයි.
මේ එකක දර්ශන තල තුන බැගින් අඩංගු වේ.
මෙම පැක් එකෙහි පහත සඳහන් ස්ක්‍රීන්සේවර්ස් අඩංගු වේ.

32 Bit Only (x86)


  1. 3D Spring Blossoms
  2. Halloween


x86 (32 Bit) + x64 Bit


  1. 3D Dinosaurs
  2. 3D Four Seasons
  3. 3D Lake Cabin
  4. 3D Snowy Cottage
  5. Living Marine Aquarium 2
  6. Living Waterfalls 3
  7. Moonlight Lake
  8. Natural Beauty 3D
  9. 3D Volcano (Flash)
  10. Angel Haven Premium (Flash)
  11. Calm Before the Storm Full (Flash)
  12. Fairy Forest Premium (Flash)
  13. Living Waterfalls 2 Full (Flash)
ඉදිරියේදී තවත් ස්ක්‍රීන්සේවර් එකතුවක් ලබා දෙන බලාපොරොත්තුවෙන් දැනට මම නවතිනවා.

Note 01 :-
ඔබගේ පරිගණකයේ රෙසලූෂන් අගය නොගැළපේ නම් ඉන්ස්ටෝල් වූ ස්ථානයට ගොස් එහි  ඇති  Settings.xml ෆයිල් එක නෝට්පෑඩ් එක මගින් විවෘත කරන්න.පසුව එහි ඇති
රෙසලූෂන් අගය ඔබට අවශ්‍ය පරිදි වෙනස් කර ගන්න.පසුව එය සේව් කර ගන්න.

Note 02     :-
ස්ක්‍රීන් සේවර් එක ස්ථාපනය කිරීමට අවශ්‍ය නම් ඩෙස්ක්ටොප් එකෙහි ඇති අයිකනය මත රයිට් ක්ලික් කර ඉන්ස්ටෝල් යන්න ලබා දෙන්න.එවිට එය සාමාන්‍ය ස්ක්‍රීන් සේවරයක් ලෙස ක්‍රියාත්මක වේ.
http://pc.cd/eARctalK

ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.


පාස්වර්ඩ් එක  www.nuwangeadawiya.blogspot.com
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.