වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ගුවන් තොටිල්ලේ (Guwan Thotille)

ද විවේකී ඉරිදා දවස.අදත් සුපුරුදු පරිදි ඉතාමත්ම මියුරු ගීතයක් තමයි මම ඔයාලාට ගෙනාවේ.
මේ ගීතය තමයි ගුවන් තොටිල්ලේ - සඳ සැතපෙනවා.
මේකත් වෙනදා වගේම පද මාලාවත් සමගින් තමයි ඉදිරිපත් කරන්නේ.
මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායිකාවක් වන සුජාතා අත්තනායක මහත්මියයි.

තවත් ලිපියකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
http://pc.cd/y58rtalK

Note : - මේ ගීතය මුල් පටිගත කිරීම නොවන බව කරුණාවෙන් සළකන්න.


ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.