වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ත්‍රිමාන දිය ඇල්ලක අසිරිය විඳිමු.(3D Waterfall Screensaver Full - Direct Download)

ද ඔයාලාට ගෙනාවේ තවත් ලස්සන ස්ක්‍රීන්සේවර් එකක්.නමින් 3D Waterfall Screensaver.
මේක ත්‍රිමානව සජීවීකරණය කරපු එකක් නිසා ඔබේ පරිගණකයට අමුතුම ලස්සනක් ගෙන ඒවි.
මෙය මුදල් ගෙවා ලබා ගත යුතු එකක් වුවත් සාම්ප්‍රදායික ස්ලයිඩ් ෂෝ ස්ක්‍රීන්සේවර් වලින් මිදී වෙනසක් අත්විඳින්න කැමති අය වෙනුවෙන් නුවන්ගේ අඩවියෙන් නොමිලේම ලබා දෙනවා.

මෙය කලින් ඇක්ටිවේට් කළ එකක් නිසා සීරියල් කී ලබා දීම අනවශ්‍ය වේ.
මෙය Nvidia 3D Vision සඳහාද සහාය දක්වන බැවින් අමුතුම අත්දැකීමක් විඳගත හැක.
http://pc.cd/QnbctalK

ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.