වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.

පරිගණකය ඉබේ ෂට් ඩවුන් කරමු (Auto Shut Down Timer)

ගොඩ දවසකින් ඔයාලාට මොකුත් දුන්නේ නැති නිසා අද මෘදුකාංගයක් දෙන්න හිතුනා.මෙක පරිගණක භාවිතා කරන අයට ගොඩක් වටිනවා.
මේක නමින් ෂට් ඩවුන් ටයිමර්.
මේක පෝටබල් එකක් නිසා ඩබල් ක්ලික් කරලා භාවිතා කරන්න පුළුවන්.
ඉහල තියෙන්නේ මේකෙ තියෙන වැඩකෑලි.
එහෙනම් මම යනවා.
http://pc.cd/zlKitalK

ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න
Nuwan Mihiraj

Nuwan Mihiraj

Related Posts:

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.