වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

මෘදුකාංග ක්‍රැක් කරමු.(Cracking Kit 2012 Direct Download)

ද මම දෙන්න යන්නේ මෘදුකාංග එකක් නෙමෙයි.ලොකු එකතුවක්.මේක නමින් Cracking Kit 2012
මේක සොෆ්ට්වෙයාර් ක්‍රැක් කරන අයට ගොඩක් වටිනවා.අන්තර්ජාලය තුල මේක ඇත්තේ ටොරන්ට් එකක් ලෙස පමණයි.
ඒකෙත් සීඩ් අඩු නිසා ඩිරෙක්ට් දෙන්න හිතුවා.

CATEGORIES:
* DEPROTECTION [All-in-one, huge collection of unpackers / deprotectors]
* DECOMPILERS [All-in-one, decompilers for Visual Basic, Delphi, DOTNET, etc]
* ANALYZING
* CALCULATING
* CONVERTING
* CRYPTANALYSIS
* DEBUGGING
* DEPROTECTING
* DISASSEMBLING
* ENABLING
* HEXING
* MISC
* NFO
* PATCHING
* PE TOOLS
* REBUILDING
* RESOURCE EDITING
* TRIAL

වැදගත්    :-   මෙහි ට්‍රෝජන් ආදී අහිතකර කේත අඩංගු වන බැවින් ප්‍රවේශමෙන් භාවිතා කළ යුතු වේ.
                    ප්‍රතිඵල ගැන කිසිදු වගකීමක් මෙම අඩවිය හෝ එහි කතුවරයා නොදරයි.
*  භාවිතා කරන විට ඔබගේ වයිරස් ගාඩ් එක තාවකාලිකව ක්‍රියා විරහිත කරන්න.එසේ නොවුනහොත් එය මගින් මෙම ටූල් වයිරස ලෙස හඳුනාගෙන මකා දමයි.
http://pc.cd/sPmctalK


ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.