වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

හිරු පායා නැගී බැස යනවා (Karaoke) [Hiru Paya Nagi Basa Yanawa]




-
- //

-
-
-
-
....

-
-
-
-
....


ගොඩ දවසකින් ඔයාලාට මොනවත් දුන්නේ නැති නිසා අද මම ඉතා මියුරු ගීතයක් කැරෝකේ ලෙස ගෙනාවා.මේකත් 3D ඇනිමේෂන් එකක්.මෙය Tujhe Suraj Kahoon Ya Chanda යන හින්දි ගීතයෙහි අනුකාරක ගීතයක් වන අතර මුල් ගායකයා නොදනී.මා සතුව මුල් ගීතයද නොමැති බැවින් එය ලබා දිය නොහැක.ඔයාල ගාව මෙහි මුල් ගීතය තියෙනවා නම් මටත් දෙන්න.

මේ තනුවට සිංහල ගීත 5ක් තියෙනවා.


1. තරු පායන රැයේ තරින්දා - එච්.ආර් ජෝතිපාල
2. සිර කුටිය පුරා ලියු කවියේ - පුන්සිරි සොයිසා
3. මොර සූරන මහ වරුසාවේ - ඉෂාක් බෙග්
4. නාඬන්න මගේ සුදු මල්ලී - ගායකයා නොදනී
5. හිරු පායා නැගී බැස යනවා - ගායකයා නොදනී

පහළින් බා ගන්න.

ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න.



http://pc.cd/bcBctalK

Nuwan Mihiraj

Nuwan Mihiraj

3 comments:

  1. mahan mama me song 1 hoya hoya innako me post 1 dakke
    mamath hoyanawa kageda me song 1 kiyala :-)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කමෙන්ට් එකට ස්තුතියි.මේ සින්දුව කියන්නේ එක්කෝ පුන්සිරි සොයිසා.නැත්නම් එච්.ආර් ජෝතිපාල.මට සින්දුව හම්බ වුනොත් අනිවා පෝස්ට් කරන්නම්.

      Delete
  2. Original Singer tenison fernando
    Song name eka- sanda paya negi besa yanawa
    https://youtu.be/zerVY1Y3oDM

    ReplyDelete

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.