වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

Ammyy Admin (පරිගණක දුරස්ථව හසුරුවමු)

අද මම ඔයාලාට දෙන්නේ දුරස්ථව පරිගණකයක් හසුරුවන්න පුළුවන් ඉතා කුඩා (755 KB) , පහසුම මෘදුකාංගයක්.මේකෙ නම ඇමී ඇඩ්මින්(Ammyy Admin).මෙහි දුරස්ථ පාලනයට අදාල සියළුම අංග තිබෙනවා.ඒ අතරින් හඬ සංවාද විශේෂයි.මෙය ඉතා අඩු වේග අන්තර්ජාල සම්බන්ධතාවයකදී වුනත් ඉතා හොඳින් ක්‍රියා කරනවා (මා විසින් අත්හදා බලා ඇත).දත්ත වැයවීම ඉතා අඩු නිසා සීමිත දත්ත ප්‍රමාණයක් ඇති අයටද ඉතා හොඳින් ගැලපෙනවා.මෙතනින් ඔවුන්ගේ වෙබ් අඩවියට ගොස් වැඩිදුර විස්තර දැනගන්න.

Free Version එක මෙතනින් බා ගන්න.

Corporate Version එක මෙතනින් බා ගන්න.

http://pc.cd/G2lrtalK


ඔබගේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.