වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

Video Logo Remover (දිය සළකුණු ඉවත් කරමු).

ඔන්න අදත් මම සුපුරුදු විදිහටම මෘදුකාංග 2ක් අරගෙන ආවා.මේ මෘදුකාංග දෙකම වීඩියෝ එඩිට් කරන අයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා.
පළවෙනි එක තමයි "Easy Video Logo Remover".
මේකෙන් වීඩියෝ එකක ඇති අනවශ්‍ය දිය සළකුණු පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන්.
දෙවැනි එක තමයි "Blurry Video Clearer".
මේකෙන් අඩු පික්සල් කොලිටි එකක තියෙන වීඩියෝ එකක් තියුණු පික්සල් කොලිටි එකකට හරවාගන්න පුළුවන්.
අදට මම යනවා.
http://pc.cd/Jh5ctalK

ඔබගේ අදහස් , උදහස් , යෝජනා , චෝදනා පහළින් කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.