වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.

රත්තරන් පුතෙක්

අද මම ඔයාලාට දෙන්න යන්නේ රත්තරන් පුතෙක් කියන ගීතය පද මාලාව ද සමඟින් පරිගණකයේ පමණක් ධාවනය වන අයුරින්.ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙන ගීතද ඔබට ලබා දෙන්නේ මේ ලෙසිනි.
මේ ගීතය සුනාමි රළ ගී නම් ඇල්බමයෙහි අඩංගු කිංස්ලි පීරිස් ගායකයා විසින් ගයන ගීතයකි.
http://pc.cd/CY0ctalK

සැ.යු :

මෙය නියමිත පරිදි ධාවනය වීමට නම් ඔබගේ පරිගණකයෙහි පහත පද්ධති අවශ්‍යතා තිබිය යුතුය.
1. රැම් 1 GB ට වඩා
2. ග්‍රැෆික් 256 හෝ ඊට වඩා
3. පෙන්ටියම් 4 අවමයෙන්

හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

Related Posts:

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.