ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගන්න හිතුවා.ඉතින් මේක තමයි ඒක.
මේකෙදි ඔයාලාට නිදහසේ රස විඳින්න පුලුවන් නව ආරක පැරණි ගීත ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
තව අලුත් මෘදුකාංග ගැන විස්තර ද ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

Nuwan Mihiraj
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment