වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

දං ඕවිටේ නිල් වන පෙතේ (Dan Owite Nil Wana Pethe).

ද කාලෙකට පස්සේ ඔන්න ලස්සන ගීතයක් අරගෙන ආවා.මේක මම ගොඩක් ආස කරන ගීතයක්.නමින් දං ඕවිටේ නිල් වන පෙතේ.බලන්න ඔයාලත් කැමතිද කියලා.


-
- -
-
- -
-

-
- - //
- //

-
- -
-
- -
-
- //


මේක Westlife ලාගෙ Seasons in The Sun කියන ඉංග්‍රීසි ගීතයේ සිංහල අනුවාදය.
මේ ගීතය ගායනා කරන්නේ නිරෝෂ් වනසිංහ මහතා.
අදට මම යනවා.
http://pc.cd/4phctalK


ඔබගේ අදහස් , උදහස් , යෝජනා ,චෝදනා පහළින් කමෙන්ට් කරන්න
Nuwan Mihiraj

Nuwan Mihiraj

12 comments:

  1. adio eka thiyananwanan denna

    ReplyDelete
    Replies
    1. ඇනිමේෂන් එක ප්ලේ වෙනකොට සින්දුව ඇහෙනව.mp3 එක මෙතනින් ගන්න.
      http://pc.cd/RHg7

      Delete
    2. 🙏 thank you ...

      Delete
  2. dan owite audio eka upload karanna

    ReplyDelete
  3. Replies
    1. Phone eken ahanna puluwan version ekak nadda?

      Delete
    2. Animation Will Run Only Windows PC.If You Want Mobile Version,Please Go To This Page And Download the MP3 Version.
      http://pc.cd/RHg7

      Delete
    3. Thank you so much. I have been searching this song for more than 7 years. Thanks a lot again and again

      Delete
    4. original mp 3 aka nadda dan owite meka set wen na

      Delete
  4. සමාවෙන්න.මේක මම කරපු කවර් එකක් විතරයි. මුල් ගීතය ජගත් වික්‍රමසිංහ මහත්මයාගෙ 😊

    ReplyDelete
  5. ඕක ඔරිජිනල් එක ජගත් වික්‍රමසිංහ කියන්නෙ

    ReplyDelete

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.