වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

ඒ කාලෙ වගේ නැතුවද [E Kale Wage Nathuwada]

අද විවේකී ඉරිදා දවසේ තවත් ගීතයක් අරගෙන ආවා.මේ ගීතය ගායනා කරන්නේ පුන්සිරි සොයිසා මහත්මයා විසින්.මේ ලෝක තලේ සුරකින යන ගීතයෙහි තනුවටම ඇති මේ ගීතයෙහි පද වැල කියවා බලන්න කොයි තරම් ගැලපීමක් තියෙනවාද කියා.වර්තමානයෙහි ඇති විලාප ගීත වලට වඩා කොයිතරම් කනට හා හිතට මිහිරිද කියා.


-
//


- //
-
...


- //
-
...






සුපුරුදු ලෙසම ඔබේ අදහස්, උදහස් හා යෝජනා, චෝදනා කමෙන්ට් කරන්න.
Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.