වර්තමාන ඝෝෂාකාරී සංගීත යුගයේ නෑසෙන හරවත් ලයාන්විත පැරණි ගීත නවතම ආකාරයකින් ඉදිරිපත් කරමින් පැරණි ගීත වලට ආදරය කරනා පිරිස වෙත පිදෙන වෙබ් තිළිණයක් සහ පරිගණක ලොවේ නව තාක්ෂණික යෙදුම් පිළිබඳව පරිශීලකයා දැනුවත් කරන දැනුම් ආකරයකි.
අළුත්ම..
recent

මේ වේදනා මාවතේ [Me Wedana Mawathe]

ආදරය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.එය විටෙක අප නිවා සනසාලන දෙයක්.තවත් විටෙක් එය අප දවා අළු කර දැමීම්ට සමත් ගිනි පුපුරක්.

"මේ ජීවේ ගීයක් කළා - කුමාරී මගේ"
"ලෝ තලයේ සදා මේ වගේ - හඬන්නේ තනි වී මා ජීවිතේ"

අද ඉරිදා තවත් ගීතයක් ගෙනාවා.මේ ගීතය නමින් මේ වේදනා මාවතේ.මේ ගීතය ගායනා කරන්නේත් පුන්සිරි සොයිසා මහත්මයා.මේ ගීතය ඉතා හැඟීම්බර ගීතයක්.මේ ගීතය හින්දි ගී තනුවකට නිර්මාණය වූවක් වුණත් වර්තමානයෙහි අසන්නට ලැබෙන විලාප ගීතයකට වඩා විරහා වේදනාවක් ගීතය අසන විට ඔබටත් දැනේවි.ඉතින් සුපුරුදු ලෙසම අදහස් දක්වා යන්න.



- //
- //
...

- - ... //
-
- //



- - ... //
-
- //
...





Nuwan Mihiraj

Nuwan Mihiraj

No comments:

Post a Comment

@ 2016 Nuwan Mihiraj Sanjeewa. Powered by Blogger.